速報APP / 旅遊與地方資訊 / Guide Me - Real-time Travel Guide App S

Guide Me - Real-time Travel Guide App S

價格:免費

更新日期:2019-08-07

檔案大小:8.9M

目前版本:2.1.1

版本需求:Android 4.4 以上版本

官方網站:mailto:guidemefeedback@gmail.com

Email:http://www.picture.lk/guideme/

聯絡地址:Thotupola Road, Maha Wadduwa Wadduwa

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖1)-速報App

Guide Me is a Best Real-time Travel Guide App for Tourists , Travelers and day by day Users. It's like virtual compass that helps you locate closest city attractions, Restaurants, Hotels, historical places, waterfalls , petrol stations, Public Transport , Banks, Hospitals and many more such locations.

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖2)-速報App

> Reach your destination with the real-time directions on the Google map! The application will show the entire route from your current location to the one you searched, on the virtual map, hence, no chances of “getting Lost” in a new place.

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖3)-速報App

> Augmented Reality: discover the hotspots of your holiday destination via the camera on your Smartphone/Tablet

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖4)-速報App

We’re always working to improve this app and would love to hear your feedback. If you have any questions or ideas, please email us at guidemefeedback@gmail.com

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖5)-速報App

---------------------------------------------------------------------------------------------------------------------------------------

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖6)-速報App

Guide Me කියන්නේ ඔයා අවට තියන ස්ථාන පෙන්වන ඇප් එකක්...මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ඔයා ලංකාවේ කොතනකට ගියත් ඔයා අවට තියන කෑම කඩ , හෝටල් , අවන්හල් , රෝහල් , රජයේ ආයතන , බැංකු , දුම්රිය ස්ථාන , බස් නැවතුම් , විවිධ කඩ සාප්පු වගේම ඔබ සිටිනා ස්ථානයේ අවට ඇති රමණීය ස්තාන , දිය ඇළි සහ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන පෙන්වන ඇප් එකක්..

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖7)-速報App

මේ ඇප් එකෙන් ඔබට ගන්න පුලුවන් ප්‍රයෝජන

Guide Me  - Real-time Travel Guide App Sri Lanka(圖8)-速報App

* ඔබ නොදන්නා බොහෝ පෞරාණික ස්ථාන , ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ඇප් එක මහින් අනාවරනය කර ඇත..

* ඔබ යම්කිසි සිද්ධස්තානයක් හෝ පෞරාණික ස්ථානයක් නැරඹීමට ගියහොත් ඔබට එහි විස්තර සෙවීමකින් තොරව පහසුවෙන් බලා ගත හැක.එනම් ඔබ සිටිනා ස්ථානය පිළිබදව තොරතුරු මෙම ඇප් එක මගින් ලබා ගන්නා නිසා..එමගින් ඔබට ඔබ නොදන්නා ස්ථානයන් පිළිබදව තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වේ.

* මෙය Augmented Reality ( AR ) තාක්ෂණය සහිත App එකක් නිසා ඔබට ජංගම දුරකතනය දිගු කර අදාළ ස්තානයන් පිළිබදව තොරතුරු සහ පිහිටීම සොයා ගත හැක

තවත් බොහෝ ප්‍රයෝජන මෙම ඇප් එක මගින් ලබා ගත හැක..ඔබේ අදහස් අපට guidemefeedback@gmail.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ලබා දෙන්න